Melbourne synagogue attack officially declared an act of terror: Explainer 10 Dec - මෙල්බර්න් නුවර යුදෙව් දේවස්ථානයට එල්ලවූ ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස හඳුන්වයි: කාලීන විග්‍රහය දෙසැ 10


Episode Artwork
1.0x
0% played 00:00 00:00
Dec 09 2024 6 mins  
Police have declared last Friday's firebombing of a Melbourne synagogue a likely terrorist incident. The declaration means the investigation has transitioned to the Joint Counter Terrorism Team. Listen to the SBS Sinhala explainer for more information. - දෙසැම්බර් හය වනදා මෙල්බර්න් හි යුදෙව් දේවස්ථානයකට එල්ල වූ ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස පොලීසිය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර තිබෙනවා. මේ අනුව මේ සම්බන්ධ ඉදිරි පරීක්ෂණ ත්රන්ත මර්දන විමර්ශන ඒකක වෙත පැවරීමක් සිදුවනවා. මීට අමතරව ඕස්ට්‍රේලියානු බුද්ධි තොරතුරු ඒකකය විසින්ද මේ සම්බන්දව පර්යේෂණයක් ආරම්භ කර ඇති බව එහි ප්‍රධානී Mike Burges පවසා සිටිනවා. මේ සම්බන්ධව වැඩිදුර තොර තුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.