These are the suburbs where home prices have had the biggest falls - ඕස්ට්‍රේලියාවේ නිවාස මිල පහත වැටීම් විශාල ලෙස සිදුවූ ප්‍රදේශ මෙන්න


Episode Artwork
1.0x
0% played 00:00 00:00
Jan 31 2025 4 mins  
Australia's housing market is said to be at a crossroads, as affordability pressures and shifting demand reshape property values nationwide. Listen to SBS Sinhala podcast for more information. - ඕස්ට්‍රේලියාවේ නිවාස මිලගණන් පහල යාමක් පසුගිය කාලයේදී අපට දැනගන්නට ලැබුනා. නිවාස මිලගණන් පහල යාම පිළිබඳව මේ වසරේදී අපේක්ෂා කල හැකි තත්වය පිළිබඳවද අවධානය යොමු කිරීම මෙහිදී වැදගත් වනවා.