The New South Wales public mental health system is buckling under pressure, as the state grapples with mass resignations by psychiatrists. Leaked hospital records from one of Sydney's major hospital emergency departments reveal some severely distressed patients are waiting up to three-and-a-half days for care. Listen to SBS Sinhala explainer for more information. - නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ මහජන මානසික සෞඛ්‍ය පද්ධතිය පීඩනයට ලක්ව ඇති බව පැවසෙනවා. එම ප්‍රාන්තයේ මනෝ වෛද්‍යවරුන් සමූහ වශයෙන් ඉල්ලා අස්වීම් සිදු කරමින් සිටින බැවින් මෙමෙ තත්ත්වය උදා වී තිබෙනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්