Australians caught dealing with Terrorgram will now face up to 10 years in prison: Explainer 04 Jan - ඕස්ට්‍රේලියාවේ Terrorgram වලට සම්බන්ධ වුනොත් වසර 10ක සිර දඩුවම්: කාලීන විග්‍රහය පෙබ 04


Episode Artwork
1.0x
0% played 00:00 00:00
Feb 03 2025 7 mins  
Australians caught dealing with Terrorgram, an online network that promotes racially motivated violence, will now face up to 10 years in prison. It’s the first time the government has imposed sanctions on an entirely online entity. Listen to SBS Sinhala explainer for more information. - ජාතිවාදය පිළිබඳ අදහස් ලබා දීම මගින් ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරන අන්තර්ජාලය හරහා ක්‍රියාත්මක වන ජාලයක් වන Terrorgram සමඟ ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් හසු වන ඕස්ට්‍රේලියානුවන්ට වසර 10ක් දක්වා සිර දඬුවම් ලැබෙන බව පැවසෙනවා සම්පුර්ණයෙන්ම අන්තර්ජාලගත ආයතනයකට රජය සම්බාධක පැනවූ පළමු අවස්ථාව එයයි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්